ද්‍රාව්‍යතා ගුණිතය (Solubility Product)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
12.4 ජලයේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝග ආශ්‍රිත සමතුලිතතා පද්ධතිවල ගුණ ප්‍රමාණනය කරයි.
  • ද්‍රාව්‍යතා ගුණිතය සහ අයනික ගුණිතය
  • අවක්ෂේපණය
  • පොදු අයන ආචරණය
  • Ca(OH)2හි ද්‍රාව්‍යතා ගුණිතය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම
1. විද්‍යුත් විච්ඡේද්‍යය
cover of විද්‍යුත් විච්ඡේද්‍යය

සංයෝග, විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ විද්‍යුත් අවිච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව පැහැදිලි කර දෙියි. ඉන්පසු විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග, ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ දුබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව සඳහන කර උදාහරණ සඳහන් කරයි.

Start Learning