ද්‍රාව්‍යතා ගුණිතය (Solubility Product)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

1. විද්‍යුත් විච්ඡේද්‍යය

සංයෝග, විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ විද්‍යුත් අවිච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව පැහැදිලි කර දෙියි. ඉන්පසු විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග, ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ දුබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව සඳහන කර උදාහරණ සඳහන් කරයි.