ආවර්තික ගුණ විචලනය (Periodic trends)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
1.5 මූලදුව්‍ය ආවර්තිතා වගුවේ දරන ස්ථානය තහවුරු කිරීමට සහ ඒවායේ පරමාණුක ගුණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සම්බන්ධ කිරීම සඳහා මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විශ්ලේෂණය කරයි.
  • සඵල න්‍යෂ්ටික ආරෝපණය විචලනය
  • පළමු වන අයනීකරණ ශක්ති විචලනය
  • දෙ වන අයනීකරණ ශක්ති විචලනය
  • සහසංයුජ අරය විචලනය
  • අයනික අරය විචලනය
  • ලෝහක අරය සහ වැන්ඩවාල්ස් අරය
  • විද්‍යුත් ඍණතාව විචලනය
  • විද්‍යුත් ධනතාව සහ අයන සෑදීමේ හැකියාව විචලනය
  • ඉහළ ම ඔක්සිකරණ අංකය
  • ද්‍රවාංක සහ තාපාංක විචලනය
  • ඝනක්ව විචලනය
5.3 බෝන්-හේබර් චක භාවිතයෙන් අයනික සංයෝගයක දැලිස් එන්තැල්පි විපර්යාසය හෝ උත්පාදන එන්තැල්පි විපර්යාසය ගණනය කරයි.
  • දෙ වන සහ තුන් වන ආවර්තවල මූලදුව්‍යවල ඉලෙක්ට්‍රෝනකරණ (බන්ධුතා) එන්තැල්පි විපර්යාසය විචලනය වන ආකාරය
1. ආවර්තිතා වගුව සහ ආවර්තිතා නියමය
cover of ආවර්තිතා වගුව සහ ආවර්තිතා නියමය

නූතන ආවර්තිතා වගු පිළිබඳ හැදින්වීම, ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරය, ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරය තුළ ගොනු, කාණ්ඩ සහ ආවර්ත පිළිබඳ කෙටියෙන් හැඳින්වීම, හයිඩ්‍රජන්වල පිහිටීම පිළිබඳ ඇති ව්‍යාකූලත්වය පිළිබඳ හැඳින්වීම සහ ආවර්තික ගුණ විචලනය යනු කුමක් දැයි පැහැදිලි කර දීම සිදු කෙරේ.

Start Learning