ශක්ති විද්‍යාව (Energetic) Part-II

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
5.2 යම් විපර්යාසයකට අදාළඑන්තැල්පි වෙනස් වීම් අර්ථ දක්වා දී ඇති විපර්යාස සඳහා එන්තැල්පි විපර්යාස ගණනය කරයි.
  • සම්මත බන්ධන විඝටන එන්තැල්පි විපර්යාසය සහ සම්මත මධ්‍යයන්‍ය බන්ධන විඝටන එන්තැල්පි විපර්යාසය
  • සම්මත ද්‍රාවණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත ජලීකරණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත සද්‍රාවණ එන්තැල්පි විපර්යාසය
  • අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
  • භස්මයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත (මවුලික) උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
  • අම්ලයක/භස්මයක උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම
  • හේස්ගේ තාප සමාකලන නියමය පරීක්ෂණාත්මක ව සනාථ කිරීම
5.3 බෝන්-හේබර් චක භාවිතයෙන් අයනික සංයෝගයක දැලිස් එන්තැල්පි විපර්යාසය හෝ උත්පාදන එන්තැල්පි විපර්යාසය ගණනය කරයි.
  • සම්මත ඌර්ධවපාතන එන්තැල්පි විපර්යාසය
  • සම්මත වාෂ්පීකරණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත විලයන එන්තැල්පි විපර්යාසය
  • සම්මත පරමාණුකරණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත අයනීකරණ එන්තැල්පි විපර්යාස
  • සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ (ඉලෙක්ට්‍රෝනකරණ) එන්තැල්පි විපර්යාසය
  • සම්මත දැලිස් එන්තැල්පි විපර්යාසය
  • බෝන් - හේබර් චක්‍ර මගින් අයනික සංයෝගවල දැලිස් එන්තැල්පිය ගණනය කිරීම
5.4 රසායනික ප්‍රතික්‍රියාවල ස්වයං සිද්ධතාව පුරෝකථනය කරයි.
  • එන්ට්‍රොපිය සහ එන්ට්‍රොපි විපර්යාසය
  • ගිබ්ස් ශක්ති වෙනස
  • ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාව
1. අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
cover of අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය

අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය අර්ථ දැක්වීම සහ ප්‍රබල භස්ම හඳුන්වා දීම සිදු කෙරේ.

Start Learning