රසායනික ගණනය කිරීම් (Chemical calculations) Part-I

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
3.1 පරමාණු සහ අණු සම්බන්ධ භෞතික රාශි උපයෝගී කර රසායනික සූත්‍ර නිර්ණය කිරීමට අදාළ දත්ත භාවිත කර ගණනයන් නිවැරදි ව සිදු කරයි.
  • සරල සංයෝගවල සාමාන්‍ය නාම
  • මවුල, මවුලික ස්කන්ධය සහ ඇවගාඩ්‍රෝ නියතය පදනම් වූ සරල ගණනය කිරීම්
  • ආනුභවික සූත්‍ර සහ අණුක සූත්‍ර
  • සංයුතිය පිළිබඳ පරාමිති
  • වීදුරු භාණ්ඩ පරිහරණය සහ සිව්දඬු තුලාව භාවිතය
1. මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත
cover of මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත

මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත භාවිතයේ වැදගත්කම, මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත භාවිතයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ මූලද්‍රව්‍ය සඳහා වර්තමානයේ භාවිත වන රසායනික සංකේත හඳුන්වා දීම සිදු කෙරේ.

Start Learning