විද්‍යුත් රසායනය (Electro chemistry)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

1. විද්‍යුත් විච්ඡේද්‍යය

සංයෝග, විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ විද්‍යුත් අවිච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව පැහැදිලි කර දෙියි. ඉන්පසු විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග, ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ දුබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව සඳහන කර උදාහරණ සඳහන් කරයි.
Lessons
  1. Cover of විද්‍යුත් විච්ඡේද්‍යය 1. විද්‍යුත් විච්ඡේද්‍යය By : Amila Senadeera Duration 07:01 mins
  2. Cover of සන්නායක වර්ග 2. සන්නායක වර්ග By : Amila Senadeera Duration 16:32 mins
  3. Cover of සන්නායකතාව කෙරෙහි බලපාන කරුණු 3. සන්නායකතාව කෙරෙහි බලපාන කරුණු By : Amila Senadeera Duration 13:41 mins
  4. Cover of ලෝහ අයන - ලෝහ ඉලෙක්ට්‍රෝඩ 4. ලෝහ අයන - ලෝහ ඉලෙක්ට්‍රෝඩ By : Amila Senadeera Duration 11:09 mins
  5. Cover of ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන කරුණු 5. ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන කරුණු By : Amila Senadeera Duration 10:06 mins
  6. Cover of වායුමය ඉලෙක්ට්‍රෝඩ 6. වායුමය ඉලෙක්ට්‍රෝඩ By : Amila Senadeera Duration 05:06 mins
  7. Cover of ලෝහ - අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ 7. ලෝහ - අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ By : Amila Senadeera Duration 10:36 mins
  8. Cover of ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩ 8. ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩ By : Amila Senadeera Duration 03:26 mins
  9. Cover of සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය 9. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය By : Amila Senadeera Duration 16:09 mins
  10. Cover of විද්‍යුත් රසායනික ශ්‍රේණිය 10. විද්‍යුත් රසායනික ශ්‍රේණිය By : Amila Senadeera Duration 17:38 mins
  11. Cover of විද්‍යුත් රසායනික කෝෂ 11. විද්‍යුත් රසායනික කෝෂ By : Amila Senadeera Duration 02:40 mins
  12. Cover of ඇනෝඩය සහ කැතෝඩය 12. ඇනෝඩය සහ කැතෝඩය By : Amila Senadeera Duration 02:05 mins
  13. Cover of ගැල්වානි කෝෂ 13. ගැල්වානි කෝෂ By : Amila Senadeera Duration 07:16 mins
  14. Cover of ප්‍රාථමික කෝෂ සහ ද්විතියික කෝෂ 14. ප්‍රාථමික කෝෂ සහ ද්විතියික කෝෂ By : Amila Senadeera Duration 05:01 mins
  15. Cover of ඉලෙක්ට්‍රෝඩ විභවය ප්‍රායෝගික ව මැනීම 15. ඉලෙක්ට්‍රෝඩ විභවය ප්‍රායෝගික ව මැනීම By : Amila Senadeera Duration 08:43 mins
  16. Cover of ජලය විද්‍යුත් විච්ඡේදනය 16. ජලය විද්‍යුත් විච්ඡේදනය By : Amila Senadeera Duration 07:39 mins
  17. Cover of නිෂ්ක්‍රිය ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය CuSO<sub>4</sub> විද්‍යුත් විච්ඡේදනය 17. නිෂ්ක්‍රිය ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය CuSO4 විද්‍යුත් විච්ඡේදනය By : Amila Senadeera Duration 12:48 mins
  18. Cover of කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය CuSO<sub>4</sub> විද්‍යුත් විච්ඡේදනය 18. කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය CuSO4 විද්‍යුත් විච්ඡේදනය By : Amila Senadeera Duration 12:18 mins
  19. Cover of නිෂ්ක්‍රිය ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය NaCl විද්‍යුත් විච්ඡේදනය 19. නිෂ්ක්‍රිය ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය NaCl විද්‍යුත් විච්ඡේදනය By : Amila Senadeera Duration 10:31 mins
  20. Cover of නිෂ්ක්‍රිය ඉලෙක්ට්‍රෝඩ යොදා විලීන NaCl විද්‍යුත් විච්ඡේදනය 20. නිෂ්ක්‍රිය ඉලෙක්ට්‍රෝඩ යොදා විලීන NaCl විද්‍යුත් විච්ඡේදනය By : Amila Senadeera Duration 06:08 mins
  21. Cover of විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ ෆැරඩේ නියම 21. විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ ෆැරඩේ නියම By : Amila Senadeera Duration 12:51 mins