කාබනික රසායනියේ මූලික සංකල්ප (Basic concepts of organic Chemistry)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

1. කාබනික සංයෝග යනු මොනවා ද?

කාබනික රසායනය ඉගෙන ගන්න පටන් ගන්න කලින් අපි දැන ගෙන ඉන්න ඕනේ කාබනික සංයෝග කියන්නේ මොනව ද කියලා. මේ වීඩියෝවෙන් අපි ඒ ගැන ඉගෙන ගන්නවා. කාබන් තියෙන හැම සංයෝගයක් ම කාබනික සංයෝග වෙන්නේ නැහැ.
පාඩමේ අන්තර්ගතය :
  • කාබනික සංයෝග යනු මොනවා ද?
  • ෆෙඩ්‍රික් ව්‍යුලර් Friedrich Wöhler
  • වර්තමානයේ දී කාබනික සංයෝග හඳුනා ගන්නා ආකාරය
  • කාබනික සංයෝග වැදගත් වෙන්නේ ඇයි ?
  • කාබනික සංයෝග භාවිත වන අවස්ථාවලට උදාහරණ
Lessons
  1. Cover of කාබනික සංයෝග යනු මොනවා ද? 1. කාබනික සංයෝග යනු මොනවා ද? By : Amila Senadeera Duration 09:11 mins
  2. Cover of කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් පැවතීමට හේතු 2. කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් පැවතීමට හේතු By : Amila Senadeera Duration 05:51 mins
  3. Cover of කාබනික සංයෝග වර්ගීකරණය 3. කාබනික සංයෝග වර්ගීකරණය By : Amila Senadeera Duration 07:33 mins
  4. Cover of කාබනික සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩය 4. කාබනික සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩය By : Amila Senadeera Duration 08:39 mins
  5. Cover of සදෘශ ශ්‍රේණි 5. සදෘශ ශ්‍රේණි By : Amila Senadeera Duration 08:20 mins
  6. Cover of කාබනික සංයෝගයක ආදේශ කාණ්ඩය 6. කාබනික සංයෝගයක ආදේශ කාණ්ඩය By : Amila Senadeera Duration 03:09 mins
  7. Cover of කාබන් පරමාණු ගණනය අදාළ නාම 7. කාබන් පරමාණු ගණනය අදාළ නාම By : Amila Senadeera Duration 01:12 mins
  8. Cover of ඇලිෆැටික අචක්‍රීය කාබනික සංයෝගවල IUPAC නාමකරණය 8. ඇලිෆැටික අචක්‍රීය කාබනික සංයෝගවල IUPAC නාමකරණය By : Amila Senadeera Duration 30:44 mins
  9. Cover of ඇලිෆැටික අචක්‍රීය කාබනික සංයෝගවල IUPAC නාමකරණයේ දී සැලකිය යුතු කරුණු 9. ඇලිෆැටික අචක්‍රීය කාබනික සංයෝගවල IUPAC නාමකරණයේ දී සැලකිය යුතු කරුණු By : Amila Senadeera Duration 11:49 mins
  10. Cover of IUPAC නාමය දුන් විට සංයෝගයේ ව්‍යුහය ඇඳීම 10. IUPAC නාමය දුන් විට සංයෝගයේ ව්‍යුහය ඇඳීම By : Amila Senadeera Duration 11:40 mins
  11. Cover of කාබනික සංයෝගවල සාමාන්‍ය නාම 11. කාබනික සංයෝගවල සාමාන්‍ය නාම By : Amila Senadeera Duration 02:25 mins
  12. Cover of සමාවයවික 12. සමාවයවික By : Amila Senadeera Duration 14:14 mins
  13. Cover of පාරත්‍රිමාන සමාවයවික 13. පාරත්‍රිමාන සමාවයවික By : Amila Senadeera Duration 19:21 mins
  14. Cover of ප්‍රතිරූප අවයව සමාවයවික 14. ප්‍රතිරූප අවයව සමාවයවික By : Amila Senadeera Duration 16:51 mins
  15. Cover of කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ 15. කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ By : Amila Senadeera Duration 04:08 mins
  16. Cover of ප්‍රතිත්‍රියාවේ ආරම්භය අනුව ප්‍රතික්‍රියා වර්ග කිරීම 16. ප්‍රතිත්‍රියාවේ ආරම්භය අනුව ප්‍රතික්‍රියා වර්ග කිරීම By : Amila Senadeera Duration 09:06 mins
  17. Cover of උපස්ථරයේ සිදු වන වෙනස අනුව ප්‍රතික්‍රියා වර්ග කිරීම 17. උපස්ථරයේ සිදු වන වෙනස අනුව ප්‍රතික්‍රියා වර්ග කිරීම By : Amila Senadeera Duration 11:46 mins
  18. Cover of බන්ධන සෑදීම සහ බන්ධන විඝටනය නිරූපණය 18. බන්ධන සෑදීම සහ බන්ධන විඝටනය නිරූපණය By : Amila Senadeera Duration 23:09 mins
  19. Cover of ප්‍රේරණ ආචරණය 19. ප්‍රේරණ ආචරණය By : Amila Senadeera Duration 08:36 mins
  20. Cover of සම්ප්‍රයුක්තතා ආචරණය 20. සම්ප්‍රයුක්තතා ආචරණය By : Amila Senadeera Duration 05:04 mins